අ.පො.ස. (සා/පෙළ) විභාගය - 2024(2025) I C T MCQs

1.නඩත්තුවකදී පරිගණකයක දෘඪ ඩිස්කය ආකෘතිකරණය (format) කෙරිනි. පහත කවරක් දැන් එහි මුලින්ම ස්ථාපනය කළ යුුතු ද?





2.පහත කවරක් ප්‍රතිදාන (output) උපාාංගයක් වේ ද?





3. පහත කවරක් ඝන අවස්ථා (solid state) ආචයන උපක්‍රමයක් වේ ද?





4. අන්තර්ජාලයට සම්බන්ධ ස්ථානීය ප්‍රදේශ ජාලයක් (LAN) රූපයේ දැක්කේ.

එහි A,B සහ C උපාාංග පහත කුමන ලැයිස්තුවේ නිවැරදිව දැක්වේ ද?





5. ස්ථානීය ප්‍රදේශ ජාල (LAN) දෙකක් සම්බන්ධ කිරීමට පහත කවරක් භාවිතා කළ හැකි ද?





6. ද්විමය 100 01102 ට තුල්‍ය අෂ්ටක සාංඛ්‍යං‍යාව කුමක්ද?






7. ද්විමය 100 01002 ට ුලය දශමය සාංඛ්‍යං‍යාව කුමක්ද?





8. USB ෆ්ලැෂ් ධාවකයක පහත ගොනු ආචය කිරීමට රාණිට අවශ්‍ය‍ ය.
trees.pdf (500 MB), config.txt (534 bytes), nicle;s.mp4 (2 GB), report.docx (900 KB)
ඒවා ආචය කිරීමට සෑහෙන අඩුම ධාරිතාවයක් සහිත USB ධාවකය පහත කවරක් ද?





9. පහත P සහ Q වගන්ති සලකන්න :

P -කෙනෙකු සංඛ්‍යංක පරිගණකයට (Digital computer) යම් ලක්ෂණයක් (A යැයි සිතන්තන) ඇතුළත් කළ විට , එය 0 සහ 1 න් සෑදුනු විශේෂිත රටාවකට පරිවර්තනය වේ.

Q - පරිගණකයක භාවිත වන අනුලක්ෂණ 128 ක් සදහා සම්මත සංඛ්‍යත්මක අගයන් පැවරීමට ASCII කේතනය භාවිතා කෙරේ.

ඉහත වගන්ති සම්බන්ධයෙන් පහත කවරක් වලංගු වේද ?





10. මෙහෙයුම් පද්ධති නිදසුනක් පමණක් අඩංගු වන්නේ පහත කවරක ද?





11. වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතා කරන විට , කමල් අතින් පාඨ ඡේදයක් වැරදීමකින් මැකේ. ඉන්පසු එම ඡේදය නැවත ලබා ගැනීමට කමල් පහත කවර අයිකනයක් එබිය යුතු ද?





12. වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතා කරන විට, තෝරාගත් පාඨ කොටසක් පිටපත් කර වෙනත් ස්තානයක ඇලවීමට ( Copy and paste) පහත කවර කෙටිමං යතුරු සංයෝජනය භාවිතකළ හැකි ද?





13. පැතුරුම්පතක වලංගු තීරු (column) නාම වන්නේ පහත කවරක් ද?

I. BZ    II. A4    III. A1:B3    IV. B





ප්‍රශ්න අංක 14ට සහ 15ට පිළිතුරු සැපයීමට පහත පැතුරුම්පත් කොටස සලකන්න

14. සිසුන් සතරදෙනාගෙම ප්‍රායෝගික (Practical) සහ සිද්ධාන්ත (Theory) ලකුණුවල අවම ලකුණ ලබාගැනීමට පහත කවර ශ්‍රිතයක් භාවිත කළ හැකි ද?

I. =MIN (B2,B5,C2,C5)
II. =MIN (B2:B5:,C2:C5)
III. =MIN (B2:C5)





15. D2 කෝෂයට =(B2*G$1/100)+(C2*G$2/100) සූත්‍රය ඇතුළත් කර එය D3 ට පිටපත් කළ විට D3 හි දැක්වෙන සූත්‍රය වන්නේ කෙසේ ද?





16. කදා සමර්පණයක් සාදන විට පිළිපැදීමට නුසුදුසු අවවාදයක් වන්නේ පහත කුමක් ද?





ප්‍රශ්න අංක 17 සිට 19 තෙක් පිළීතුරු සැපයීමට පොත් සාප්පුවක පොත් (BOOK) මිළ දී ගැනීම් (PURCHASE) සහ සැපයුම්කරුවන්ගේ (SUPPLIER) විස්තර ගබඩා කිරීමට භාවිතා කරන පහත දත්ත සමුදය වගු සලකන්න. සටහන : පොත් සාප්පුව සැපයුම්කරුවන්ගේ පොත් මිල දී ගෙන ඒවා පාරිභෝගිකයන්ට අලෙවි කරයි. එකම පොත, වෙනස් වූ මිල ගණන්වලට, සැපයුම්කරුවන් කිහිප කිහිපදෙනෙකුගෙන් මිලට ගත හැකිය.

17. PURCHASE වගුවේ ප්‍රාථමික යතුර (primary key) සදහා වඩාත් උචිත කුමක් ද?





18. මෙම දත්ත සමුදායේ ආගන්තුක යතුරක් (Foreign key) වන්නේ කුමක් ද?





19. පොත් සාප්පුව කොළඔ (Colombo) පිහිටා ඇති නව සැපයුම්කරුවකුගේ (SUP005) ‘Databases: Zero to Hero’ පොත මිලට ගනියි. පොත එහි සමාන්‍ය මිලටම අලෙවි කෙරේ. එම අවශ්‍යතාවය සදහා කුමන වගුව/ වගු යාවත්කාලීන කළ යුතු ද?





20. දත්ත සමුදා යතුරු (Keys) සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වේද?

A - වගුවක රෙකෝඩයක් අනන්‍යව හදුනා ගැනීමට ප්‍රාථමික යතුර භාවිතා කරයි.
B - යම් වගුවක ආගන්තුක යතුරක් යනු වෙනත් වගුවක රෙකෝඩයක් අනන‍්‍යව හදුනා ගැනීමට භාවිත කෙරෙන ක්ෂේත්‍රයකි.( field)
C - රෙකෝඩයක් අනන‍්‍යව හදුනා ගන්නා සංයුක්ත යතුර (Composite key) , ක්ෂේත්‍ර දෙකක් හෝ ඊට වැඩි ගණනකින් හෝ සමන්විත වේ.





21. සාප්පුවක සෘජුකෝණාස්‍රාකාර දිගු ෂීට් රෝලක් ඇත. ඉන්ත කුඩා සමචතුරස්‍රාකාර කොටු ගණනාවක් කපා ගැනීමට සිදුව ඇත. අවශ්‍ය කොටු ගණන කපා ගැනීමට සෑහෙන ෂීට් රෝලේ අවම දිග සොයාගැනීමට ක්‍රමලේඛයක් අවශ්‍ය‍ය. ‍ එම ක්‍රමලේඛයට අවශ්‍ය ‍ ආදාන (inputs) වන්නේ පහත මොනවාද?

A - ෂීට් රෝලේ පළල    B - අවශ්‍ය කොටු ගණන   C -කොටුවක පැත්තක දිග





22. පහත කවර කාර්යයන් සදහා ‘පුනර්කරණය’(iteration) සහ ‘වර්ණ’ (Selection) යන පාලන විවුහ දෙකම අවශ්‍ය වේ ද?





23. පහත දැක්වෙන P,Q සහ R තාර්කික ප්‍රකාශ සලකන්න.

P : (A>=-3) AND (B<25)    Q: (A<>10)AND(B=20)    R: NOT(A>0)OR(B<15)

ඉහත A සහ B අගයන් පිළිවෙළින් -3 සහ 18 වේ නම් ,P,Q හා R ප්‍රකාශවල ප්‍රතිඵල පිළිවෙළින් දැක්වෙන්නේ පහත සදහන් කවරකින් ද?





24. පහත දැක්වෙන පැස්කල් ප්‍රකාශයේ ප්‍රතිදානය කුමක් ද?

(3+5) * 2 - 10 div 2





ප්‍රශ්න අංක 25,26 සහ 27 පිළිවෙළින් රූපය 1,2 සහ 3 මත පදනම් වේ.

25. රූපය 1 හි දැක්වෙන කේතයේ ප්‍රතිදානය කුමක් වේ ද?





26. රූපය 2 හි දැක්වෙන කේතයේ ප්‍රතිදානය කුමක් වේ ද?





27. රූපය 3 හි දැක්වෙන කේතයේ Value හි අගය 26 සහ 20 වන විට කේතයේ ප්‍රතිදානය පිළිවෙළින් මොනවා ද?





28. aarA=aaray[0..4] of integer; ලෙස ප්‍රකාශිත පැස්කල් අරාවක පළමු අවයවය දැක්වෙන්නේ පහත කවරක ද?





29. පහත කවර වගන්ති නිවැරදි වේ ද?

A - එසෙම්බලරයක් (assembler) , එසෙම්බ්ලි භාෂාවෙන් ලියන ලද කේතයක් යන්ත්‍ර භාෂා කේතයකට (machine language code) හරවයි.
B- පැස්කල් සැලකෙන්නේ පහළ තලයේ ක්‍රමලේඛ භාෂාවක් ලෙස ය.
C- සම්පාදකයක් (compiler), ඉහළ තලයේ භාෂාවකින් ලියන ලද ක්‍රමලේඛයක් මුළුමනින්ම යන්ත්‍ර භාෂාවට හරවයි.





30. වෙබ් අඩවියක් ගොඩනැගීකමේ ව‍්‍යපෘතියකට අදාළව වැරදි ගැළපීමක් දක්වන්නේ පහත කවරක ද?





31. ඒකාකාර සම්පත් නිශ්චායකයක (URL) සම්බන්ධයෙන් පහත කවර වගන්තියක් නිවැරදි වේ ද?





32. පහත කවර වගන්තියක් නිවැරදි වේ ද?





33. දී ඇති ගොනු වර්ග සහ නිදර්ශනාත්මක ගොනු දිගුවල නිවැරදි ගැළපීම ඇත්තේ පහත කවරක ද?





34. පික්සල N සංඛ්‍යවක් සහිත විශාලතවය 2’’ × 2’’ ක් වූ රාස්ටර් චිත්‍රකයක් විශාලත්වය 2” × 3” දක්වා විශාල කෙරේ. විශාල කළ චිත්‍රකයේ ඇති පික්සල සංඛ්‍යව කොපමණ ද?





35. රාස්ටර සහ වෙක්ටර් චිත්‍රක සම්බන්ධයෙන් පහත කවර වගන්තියක් වැරදි වේ ද?





36. ගීතයක ශ්‍රව‍්‍ය ගොනුවක, එම ගීතයට කලින් සහ පසුව ඇති දිගු නිහඩ (silent) කොටස් ඉවත් කිරීම Audacity භාවිතයෙන් කළ යුතුව ඇත. Audacity අතුරු මුහුණතේ ඇති අයිකන කිහිපයක් පහත ලේබල් මගින් දක්වා ඇත

Audacity තුළින් ගොනුව විවෘත කළ පසු, නිහඩ කොටස් ඉවත් කිරීම පහත කවරක් මගින් සිදු කළ හැකි ද?





37. 275 × 175 විභේදනයන් (resolution) සහ උපරිම ලෙස වර්ණ 4ක් සහිත රාස්ටර් චිත්‍රකයක දළ විශාලත්වය බයිට් වලින් කොපමණ ද?(චිත්‍රකය සංකෝචනය කර නැති බව සලකන්න)





38. වෙබ් අතරික්සුවක විදහා දැක් වූ පහත ලැයිස්තුව සලකන්න.

1.Java
2.Python
3.Pascal

එය ඉදිරිපත් කිරීමට පහත කවර HTML උසුලන භාවිතා කර ඇති ද?





39. P සහ S තෙක් ලේබල සහිත පහත ඡේදය සලකන්න
වෙබ් අඩවියක් යනු (P) හරහා පරිශීලකයන්ට ප්‍රවේශ විය හැකි, අන්තර්ජාලයෙන් සත්කාරය කෙරෙන, සම්බන්ධකම් සහිත වෙබ් පිටු එකතුවකි. වෙබ් (Q) සහ (R) අතර දත්ත සංක්‍රමණය කොට පරිශීලකයන්ට වෙබ් අන්තර්ගත ඉල්ලා සිටීමට සහ නැරඹීමට ඉඩ සැලැස්වීමට HTTP නියමාවලිය භාවිතය වේ. වෙබ් අඩවියකට ප්‍රවේශය සැලසීම සදහා එය , (S) හරහා සත්කාර කළ යුතුය.





40. ඉ - අපද්‍රව‍්‍ය ප්‍රශ්ණය අඩු කිරීමට පහත කවරක් ඉවහල් වනු ඇති ද?
A - ජනතාව තම ඉලෙක්ට්‍රොනික අයිතම නඩත්තු කිරීම සහ ආරක්ෂා කිරීම
B - නැවත භාවිත කළ නොහැකි ඉලෙක්ට්‍රොනික අයිතම ප්‍රතිචක්‍රීකරණය (recycle) කිරීමේ නව ක්‍රම සොයා ගැනීම
C - අනවශ්‍ය ‍ ඉලෙක්ට්‍රොනික අයිතම මිල දී ගැනීමෙන් වැළකීම





Wait for 20 seconds...

Post a Comment

Previous Post Next Post